Skip to main content
Newඅමාරු දේවල් ලේසියෙන් ඉගෙනගන්න

ක්‍රමවත් අධ්‍යාපනයකින්ස්ථාවර ප්‍රගතියක්

ReadyMe කියන්නේ පැහැදිලි ඉලක්කයක් ඇතුව ඉගෙන ගන්න පුළුවන් තැනක්. මෙහි ඇති පිළිවෙළකට සකස් කළ පාඩම් මාලා නිසා, ඔබේ දැනුම දියුණු වන ආකාරය සහ ඔබේ ප්‍රගතිය ඉතා පහසුවෙන් බලාගන්න ඔබට පුළුවන්.

ක්‍රමවත් ඉගෙනුම් මාවත් • ප්‍රකාශයට පෙර සමාලෝචනය කළ • අඛණ්ඩ ප්‍රතිඵල

ReadyMe mobile app on a smartphone
Kalum G.

Kalum G. නව අධ්‍යයන වටයක් ආරම්භ කළා

Joan B.

Joan B. නව ඉගෙනුම් මාවතක් නිර්මාණය කළා

Abigail A.

Abigail A. නව පාඨමාලාවක් ආරම්භ කළා

Marcus T.

Marcus T. ප්‍රශ්නාවලිය 100% කින් අවසන් කළා

Sarah K.

Sarah K. අධ්‍යයන කණ්ඩායමකට එකතු වුණා

සිසුන්ට, දෙමාපියන්ට සහගුරුවරුන්ට සහය වීමට අප සූදානම්

හොඳම අධ්‍යාපනික අත්දැකීමක් ඔබට ලබා දීම සඳහා කැපවී සිටින, ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගුරුවරුන්ගෙන් සැදුම්ලත් අපගේ ජාලය සමග අදම එක්වන්න.

සිසුන්ට

සිසුන්ට

නිවැරදි මඟපෙන්වීමක් යටතේ පැහැදිලි ඉලක්කයකට, දිනෙන් දින දියුණුව මැන බලමින් ක්‍රමවත්ව ඉගෙන ගන්න.

දෙමව්පියන්ට

දෙමව්පියන්ට

දරුවාගේ ප්‍රගතිය විනිවිදභාවයකින් දැකගත හැකි, තෝරාගත් ගුණාත්මක පාඩම් මාලා සහිත සුවපහසු ඉගෙනුම් අත්දැකීමක්.

ගුරුවරුන්ට

ගුරුවරුන්ට

ඔබේ දැනුම විශාල පිරිසක් අතරට ගෙනයාමට අවශ්‍ය පහසුකම්, ක්‍රමවත් ලෙස පාඩම් සකස් කිරීමේ පහසුව මෙන්ම දිගුකාලීන ප්‍රතිලාභ.

ඉගෙනීම යනු පාඩම් අවසන් කිරීම නොවේ, හොඳින් වටහා ගැනීමයි.

ReadyMe මගින් මූලිකවම අවධානය යොමු කරන්නේ ක්‍රමවත් ඉගෙනීම සහ ඔබේ දැනුම මැනිය හැකි ලෙස වර්ධනය කිරීම කෙරෙහිය.

පැහැදිලි බව

මාතෘකා වෙනුවට ඉලක්කවලට මුල් තැන දෙමින් සකස් කළ පාඩම් මාලා

ප්‍රගතිය

ඔබේ ප්‍රගතිය පිළිබඳව මාස් පතා ලබා දෙන වාර්තා

ප්‍රතිඵල

ඉගෙනීමෙන් එහා ගිය ප්‍රායෝගික දැනුම වර්ධනය

A parent and child using the ReadyMe structured learning app

ක්‍රමවත් ඉගෙනුම් පද්ධතියක්

දැනුම ස්ථාවරව වර්ධනය කර ගැනීමට අවශ්‍ය පැහැදිලි සැලැස්මක්.

1
2
3
4
5
6

තෝරන්න

ඔබට ගැලපෙන ඉගෙනුම් මාවත

ඉගෙනගන්න

මාතෘකාවෙන් මාතෘකාවට

පුහුණුවෙන්න

ඔබවම මැන බලන්න

නිරීක්ෂණය කරන්න

ඔබේම ප්‍රගතිය

දියුණුවෙන්න

නොකඩවා ඉදිරියටම

සපුරාගන්න

ඔබේ අධ්‍යාපනික ඉලක්ක

ඔබේ මාවත තෝරාගන්න

ඔබට වඩාත් ගැළපෙන අංශය තෝරාගන්න.

ගුරුවරයෙකු වන්න

සැබෑ දක්ෂතාවය වර්ධනය කරන සුවිශේෂී ඉගෙනුම් රටාවක්

  • සෑම Subscription එකකින්ම අමතර ආදායමක්
  • ඔබේ දෛනික වැඩකටයුතු පහසු කරන AI තාක්ෂණය
  • සිසුන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට සජීවී දත්ත වාර්තා
  • iOS, Android සහ Web හරහා ඕනෑම තැනක සිට පහසුවෙන් ඉගැන්වීමට ඇති හැකියාව
  • කටපාඩම් කිරීම වෙනුවට, ඉලක්ක කරා යන නවීන ඇගයීම් ක්‍රමවේදයක්
ReadyMe role selection illustration

ශිෂ්‍යයන් හා දෙමව්පියන් සඳහා

ක්‍රමවත් පාඩම් මාලා සමග එක් එක් මාතෘකාව යටතේ ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කරන්න

  • සෑම සිසුවෙකුගේම වේගයට අනුව හැඩගැසෙන සහ හොඳ අවබෝධයක් ලබා දෙන නම්‍යශීලී ඉගෙනුම් ක්‍රමවේදයක්
  • අපගේ AI තාක්ෂණික සහය මගින් ඔබේ දෛනික වැඩකටයුතු අවම කරන බැවින්, ඔබට වඩාත් වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කළ හැකියි
  • සජීවී දත්ත වාර්තා හරහා සිසුන්ට ඇති වන ගැටලු නිවැරදිව හඳුනාගෙන ඒවාට ක්ෂණික විසඳුම් ලබා දීම
ReadyMe role selection illustration

අපි කවුද?

ReadyMe යනු ඩිජිටල් තාක්ෂණික විසඳුම් පිළිබඳ ප්‍රවීණයන් වන AxisTech කණ්ඩායමේ නිර්මාණයකි.

ඵලදායී ඉගෙනීමක් සඳහා පිළිවෙළ, නොකඩවා ඉගෙනීම සහ දියුණුව මැන බැලීම අත්‍යාවශ්‍ය බව අපි විශ්වාස කරමු. ReadyMe ගොඩනැගී ඇත්තේ එම පදනම මතයි. ReadyMe ගුරුවරුන් සමග එක්ව ගුණාත්මක අධ්‍යාපනයක්, ඕනෑම අයෙකුට පහසුවෙන් ලබාගත හැකි සහ දිනෙන් දින දියුණු කළ හැකි මට්ටමට පත් කිරීම අපගේ අරමුණයි.

Axis Tech
ReadyMe

නිතර අසන ප්‍රශ්න

ReadyMe යනු ක්‍රමවත් ඉගෙනීම සහ මැනිය හැකි දැනුම වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන පද්ධතියකි.

අදම ReadyMe සමග එකතු වී ලොව පුරා විසිරී සිටින සිසුන්ගේ දැනුම සවිබල ගන්වන්න. ඔබේම ඉගෙනුම් මාවතක් නිර්මාණය කර, ඔබේ දැනුම ලොව සමග බෙදාගන්නා අතරතුර අමතර ආදායමක් උපයන්න.

EduCreators යනු තම විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ගුරුවරුන් සහ නිර්මාණකරුවන්ය. ඔවුන් ReadyMe හරහා ක්‍රමවත් ඉගෙනුම් මාවත් නිර්මාණය කර තම දැනුම ලොව පුරා බෙදාහරින විෂය ප්‍රවීණයන්ය.

ඔව්! ReadyMe සකසා ඇත්තේ ඔබේ පහසුව අනුව ඕනෑම වේලාවක ඉගෙනීමට හැකි ආකාරයෙනි. ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක පාඩම් ආරම්භ කිරීමට, නැවැත්වීමට සහ නැවත පටන් ගැනීමට හැකි අතර, අපගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ පද්ධතිය මගින් ඔබ සිටින මට්ටම නිවැරදිව පෙන්වයි.

ReadyMe සිසුන් සහ ගුරුවරුන් යන දෙපාර්ශවයටම ගැළපෙන නම්‍යශීලී මිල ගණන් හඳුන්වා දී ඇත. ඔබට වඩාත් ගැලපෙන Subscription plan එක තෝරා ගැනීමට අපගේ මිල ගණන් ඇතුළත් පිටුව වෙත පිවිසෙන්න.

ReadyMe ඕනෑම වයසක පසුවන අධ්‍යාපනය ලබන්නන් සඳහා නිර්මාණය කර ඇත. ඔබ ශිෂ්‍යයෙකු වුවත්, රැකියාවක නිරත වෘත්තිකයෙකු වුවත්, නැතිනම් ජීවිත කාලය පුරාම අලුත් දේ ඉගෙන ගැනීමට කැමති අයෙකු වුවත් ඔබට මැනිය හැකි ප්‍රගතියක් ලබා දීම සඳහා අපගේ ඉගෙනුම් පද්ධතිය විවෘතයි.

ReadyMe

ඕනෑම තැනක සිට ඉගෙන ගැනීමටඔබ සූදානම්ද?

විභාග ජයග්‍රහණය සඳහා වන සාම්ප්‍රදායික රටාව වෙනස් කරමින්, ඔබටම ගැළපෙන ඉගෙනුම් ක්‍රම, ප්‍රශ්න පත්‍ර පුහුණුව, AI තාක්ෂණය සමගින් ගුරු මඟපෙන්වීම සහ ඔබේ දියුණුව පරීක්ෂා කරන ක්‍රමවේදයන් සමගින් ඔබේ අධ්‍යාපනය අදම ReadyMe සමග ආරම්භ කරන්න.

Readyme Download on the App StoreReadyme Download on Google Play
ReadyMe learning app experience